ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
එළඹෙන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදුකරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා.
ඒ අනුව මිල සූත්‍රයට අනුව මෙම සංශෝධනය සිදුකරන බව සඳහන්.