28 C
Colombo
Saturday, July 27, 2024

ස්වාධීන රූපවාහිනියට නව සභාපතිවරයෙක්..!

- Advertisement -

අද (28) දින ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන වැඩ භාරගන්නා ලදි.

සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය විසින් ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයට පැමිණි නව සභාපතිවරයා පිළිගනු ලැබ තිබුණි. මීට දින කිහිපයකට පෙරම ඔහුගේ නම එකී තනතුර සඳහා යෝජනා වී තිබුණු අතර මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කර තිබෙන සුදර්ශන ගුණවර්ධන යහපාලන ආණ්ඩු කාලය තුළද සක්‍රීයව එම කටයුතු වල නිරත වූ තැනැත්තෙකි.

යහපාලන ආණ්ඩුව සමයේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කලක් ඔහු සේවය කර තිබූ අතර ගුණවර්ධන මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරයේද කටයුතු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...