32 C
Colombo
Saturday, May 4, 2024

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමෙනුත් වාර්තාවක්

- Advertisement -

වසර 6 කට පසු ආසියානු කුසලාන වයස අවුරුදු 19 පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට අද (13) සිදු වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවති තරඟය කඩුලු 6 කින් පරාජය වීමත් සමඟයි.

ඩුබායිහි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිඩකයන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 199 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රිඩකයන් පන්දුවාර 40යි පන්දු 5කදී කඩුලු 4ක් දැවී ලකුණු 204ක් රැස් කර ගෙන සටනකින් තොරව තරගය ජය ගත්තා.

මීට පෙර මූලික වටයේදී එක්සත් ආරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම හමුවේ ද ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩකයින් පරාජයට පත් වුණා.

RECENT ARTICLES - SINHALA

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...