මෝදර පොලිස් වසමේ රන්දිය උයන නිවාස සංකීර්ණයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
වෙඩිතැබීමෙන් 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු තුවාල ලැබූ බව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව, තුවලා ලැබූ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව තවදුරටත් වාර්තා වෙනවා.
Update: මෝදර රන්දිය උයන ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.