24 C
Colombo
Thursday, March 30, 2023

වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නන්දා මාලනීගෙන් ගීතයක් (වීඩියෝ)

- Advertisement -

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට යුක්තිය ඉටුකරන ලෙසත් එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ව සිහිගැන්වෙන ලෙසත් ඉතාමත් කාලෝචිත ගීතයක් ආචාර්ය විශාරද නන්දා මාලනිය විසින් ගායනා කර තිබෙනවා.

කොළඹ අගරදගුරු අතී උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සංකල්පයකට අනුව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් පද රචනා කර න ලද මෙම ගීතයේ තනුව නිර්මාණය කර ඇත්තේ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා විසින්.

‘යුක්තිය වෙනුවෙන්’ යනුවෙන් නම් කර ඇති මෙම ගිතය කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන කේන්ද්‍රය මගින් නිශ්පාදනය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...