32 C
Colombo
Sunday, May 5, 2024

උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

- Advertisement -

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව 2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 ආරම්භ කර ජනවාරි 31 දක්වා පවත්වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ප්‍රවේශපත්‍ර සහ කාල සටහන පාසල් අයදුම්කරුවන් සඳහා පාසල් ප්‍රධානීන් වෙත පෞද්ගලික අයදුම්කරුවන් සඳහා පුද්ගලික ලිපින වෙතද තැපල්කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

කිසියම් කරුණක් මත ප්‍රවේශ පත්‍ර නොලද අයදුම්කරුවෙක් වෙතොත් www.doenets.lkවෙබ් අඩවියෙන් එය බාගත කර ගැනීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන් ම පෞද්ගලිල අයදුම්කරුවන් සඳහා http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස ප්‍රවේශපත්‍රයේ වෙනස්කම් වෙතොත් එක් වරකදී පමණක් සංශෝදනය කර ගැනීමට දෙසැම්බර් 19 රාත්‍රි 12.00 තෙක් පමණක් අවස්ථාව හිමිවනු ඇති.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...