ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එක් දුම්රියක් අඹේපුස්සේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර, අනෙක් දුම්රිය හලාවත දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.