27 C
Colombo
Thursday, May 2, 2024

වාග්නර්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ව්ලැද්මියර් පුටින්

- Advertisement -

කැරැල්ලට සම්බන්ධ වාග්නර් නායකයන්ට නීතිය ක්‍රියාත්මක කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පවසනවා.

එහෙත් සාමාන්‍ය වාග්නර් හමුදා සාමාජිකයින් දේශප්‍රේමීන් බව සඳහන් කළ පුටින් ඔවුන්ට හමුදාවට බැඳීමට බෙලරූස් වෙත යාමට හෝ නැවත නිවසට යාමට අවසර ලබාදෙන බවයි වාර්තා ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය සති අන්තයේ දී රුසියානු නගරයක් අල්ලා ගත් වාග්නර් හමුදාව මොස්කව් බලා පිටත්ව ගොස් තිබුණා.

පසුව බෙලරූස් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඔවුන් එම ගමන අත්හැර එම රාජ්‍ය වෙත ගමන් කිරීමට පියවර ගනු ලැබුවා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වැග්නර් කුලී හමුදා ප්‍රධානී ඉයුජිනි ප්‍රිගොෂින් මේ වන විට සැඟව සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...