27 C
Colombo
Monday, September 9, 2024

මහර කමිටුවෙන් තමන්ව ඉවත් කරන්න යැයි අජිත් රෝහණගෙන් ඉල්ලීමක්

- Advertisement -

මහර බන්ධනාගාරයේ සිදු වු ගැටුම සොයාබැලීමේ කමිටුවට තමන්ගේ නම අධීකරණ අමාත්‍යවරයා නිර්දේශ කර ඇති නමුත් තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන බැවින් තමන්ව එම කමිටුවෙන් ඉවත් කර වෙනත් නිලධාරීයෙකුව පත් කරන ලෙස ඉල්ලමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත ලිපියක් යවා ඇත.

දෙසැම්බර් 01 වන දින එම ලිපිය අධිකරණ අමාත්‍යවරයා වෙත යවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරද්දී විවිධ අවස්ථාවලදී මහර බන්ධනාගාරය සම්බන්ධ කාරණා මාධ්‍යට ප්‍රකාශ කිරීමට සිදු වන බවත්, එබැවින් මෙම කමිටුවේ තමන් සිටිම සාදාචාරාත්මක නොවන බවත් අජිත් රෝහණ මහතා අදාල ලිපියේ සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

හොඳින් හරි නරකින් හරි ඡන්ද ටික අපි ගන්නවා – තුෂාර සංජීව

තම ගෙවල් ගිනි තැබීමෙන් තමා බියට පත් නොවන බවත්, අපේ රටේ අනාගතය රනිල් වික්‍රමසිංහගෙන් පිට ගියහොත් මෙරට බංගලාදේශයක් වන බවත්, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර...

හොරුත් එක්ක දීග කන්න මට ලැජ්ජයි – සජිත්

ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු...

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...