26 C
Colombo
Monday, May 20, 2024

වසන්ත කරන්නාගොඩට එරෙහිව අලුත්කඩේ විරෝධයක්

- Advertisement -

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් නිහඩ විරෝධතාවක් හා ජනතාව දැනුවත් කිරීම සදහා අත් පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් ඊයේ (09) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සංවිධානය කර තිබුණා.

ඒ,නාවික හමුදාව මගින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළ නඩුවේ 14 වෙනි චුදිත ලෙස නම් කර සිටින හිටපු නාවික් හමුදාපති වසන්ත කරන්නගොඩ, එම චෝදනාවලින් ඉවත් කිරීමට නීතිපති දරණ උත්සාහයට විරෝධය පළකරමින්.

2008 වසරේ අගෝස්තු සැප්තැම්බර් කාලය තුළ මෙම අතුරුදහන් වීම් වාර්තා වී තිබුණු අතර තවදුරටත් එම නඩුව අධිඅකරණයේ විභාග වෙමින් පවතිනවා.

එම පවුල්වල සාමාජිකයින් මෙන්ම ඊට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා වෙහෙසෙන පිරිස් දිගින් දිගටම මේ වෙනුවෙන් හඬ නගමින් සිටියද තවදුරටත් ඊට බලාපොරොත්තු වන යුක්තිය ඉටුවි නැහැ.

RECENT ARTICLES - SINHALA

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් රැසක් පීඩාවට පත්වෙලා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව බලධාරීන් පවසනවා. පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786ක්. එමෙන්ම නිවාස...

ජනාධිපති මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක්

පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17...

පුත්තලමේ පාසල් හෙට – අනිද්ද වහලා

පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම නිසා හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...