30.1 C
Colombo
Wednesday, January 19, 2022

ඕනෑම කෙනකුට සහල් ආනයනයට අවසර

- Advertisement -

වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සහල් කිලෝවකට සත 25 ක බද්දක් ගෙවා ඕනෑම අයෙකුට සහල් ආනයනය කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

සතොස සහ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහාද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බවත් වෙළෙඳපොළේ ආනයනික සහල් මිල රුපියල් එකසිය පහට වඩා වැඩි වීමට ඉඩ නොදෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා..

මේ අතර ආනයනය කරන ලද සහල් අඩංගු කන්ටේනර් පන්සීයක් වරායේ තිබෙන බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්දුනීසියාවේ අගනුවර වෙනස් වේ

0
ඉන්දුනීසියාව සිය අගනගරය වෙනස් කිරීමට තීරණය කර ඇති අතර නව අගනගරය නම් කර ඇත්තේ "නුසන්තාරා" යනුවෙනි. වර්තමාන අගනගරය වන...

කැලණිතිස්ස සම්පූර්ණයෙන්ම ඇණහිටියි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ඇති ජනන යන්ත්‍ර...

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත්...

RECENT ARTICLES - ENGLISH

Indonesia names new capital Nusantara, replacing sinking Jakarta

0
Indonesia plans to name its new capital Nusantara, which translates as “archipelago”, when government offices are relocated to the province of East...

Kelanitissa Power Plant completely shuts downs

0
Kelanitissa Power Plant that generates 300 MW of electricity has shuts down completely due to lack of diesel. However,...

“My family fled a country with human rights issues” – SL born billionaire Chamath...

0
The Golden State Warriors distanced themselves from a minority stakeholder, Chamath Palihapitiya, who said “nobody cares” about the Uyghurs, the ethnic group...