32 C
Colombo
Friday, March 31, 2023

පාන් පිටි මාෆියාවට එරෙහිව අසේල සම්පත් සටනට

- Advertisement -

මේ වන විට පාන් පිටි මාෆියාවක් ක්‍රියාත්මක වන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඒ, ඊයේ (26) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඉදිරි සතියක් ඇතුළත පාන් පිටි මිල අඩු කිරීමට අදාළ සමාගම් කටයුතු කළ යුතු වන බවත් එසේ නොවුණහොත් ඊට එරෙහි සටන ආරම්භ කරන බවත් ඔහු අවධාරණය කරනවා.

පාරිභෝගික අධිකාරිය කඩිනමින් මැදිහත් වී මේ සඳහා පාලන මිලක් ඇති කළ යුතු වන බවයි අසේල සම්පත් සඳහන් කරන්නේ.

මෙම පාන් පිටි මාෆියාව හේතුවෙන් බොහෝ දෙනෙකුගේ ජීවනෝපායන් පවා අහිමි වී ගොස් තිබෙන බවත් තමන් මෙලෙස ක්‍රියාත්මක වන්නේ රටේ ජනතාවගේ කුසගිනි නිවීම සඳහා මිස සමාගම් බියවද්දා මුදල් ගරා ගැනීමට නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.


RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...