බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් ඉදිරිපත් කර තිබුණා.
එහිදී තංගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කළේ, සැකකරුවන් මේ මස 28 දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමටයි.