බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
දෙසැම්බර් 28 දින බෙන්තර පාලම අසල සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී ඒ බව අනාවරණය වී ඇත.
මූලික රෝග ලක්ෂණ කිහිපයක් හට ගැනීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ස්වෙච්ඡාවෙන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සඳහා ඉදිරිපත්වී ඇති අතර මේ වන විට ඒ මහතාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.