29 C
Colombo
Saturday, May 4, 2024

Breaking : මුජිබර් එළියට දාලා ගත්ත ෆවුසිගේ සහය රනිල්ට

- Advertisement -

IMF එකඟතාව යෝජනාව පිළිබඳව විවාදය අද(28) පාර්ලිමේන්තුවේදී නිමා වුණා. 

ඒ අවසානයේ පැවති ඡන්ද විමසීම ඡන්ද 95කින් සම්මත වීමෙන්.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 20ක් ලැබී තිබුණා.

එහිදී සමගි ජන බලවේගය ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටි අතර එම පක්ෂයේ කොළඹ මන්ත්‍රී AHM ෆවුසි මහතා ආණ්ඩුවට සහය පළකරමින් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මේ යෝජනාවට WDJ සෙනවිරත්න මහතා , අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ දුමින්ද දිසානායක මහතා යන මන්ත්‍රීවරු මේ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නා

මෙම යෝජනාවට විරුද්ධව ඩලස් අලහප්පෙරුම මහතාගේ සන්ධානය ඡන්දය ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...