ෂන්ටෝ නායකත්වය අත්හැරීමේ සූදානමක
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙසින් කටයුතු කරන නජ්මුල් හොසේන් ෂන්ටෝ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
පසුගිය වසරේදී නොවැම්බර් මාසයේදී බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්...
ආසියානු දැල් පන්දු අනුශූරතාවය ශ්‍රී ලංකාවට
තියුණු සටනකින් පසු සිංගප්පූරුව හමුවේ ලකුණු 67 - 64ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට අද (27) සමත්...
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අවසන් තරගය අද
ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා 'A' කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම අතර අද (27) පැවැත්වීමට...
ශ්‍රී ලංකාව දැල් පන්දු ආසියානු ශූරතාවලියේ අවසන් තරගයට
ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (26) පස්වරුවේ සමත් වුණා.
ඒ අනුව, ඔවුන් සිංගප්පූරු කණ්ඩායම සමඟ අවසන් තරඟයේදී...
නවසීලන්තය හමුවේ ඉන්දියාවට ඉතිහාසගත පරාජයක්
ඉතිහාසයේ පළමු වරට නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවේ දී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.
ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 113කින් ජයගැනීමට...
කාසියේ වාසිය කොදෙව්වන්ට
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තුන්වන සහ අවසන් එක්දින තරගය අද (26) පැවැත් වෙන අතර එහි කාසියේ වාසිය දිනා...
කොදෙව් – ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(26) පැවැත්වෙනවා.
තරග තුනකින් සමන්විත...
වෝනර්ට පැනවූ තහනමක් ඉවතට
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ට කිසිදු අයුරකින් ඔස්ට්‍රේලියාව තුළ නායකයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි ලෙස ජීවිතාන්තය දක්වා පනවා තිබූ තහනම ඉවත්කිරීමට එරට ක්‍රිකට් ආයතනය...
විශිෂ්ට ජයකින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් සටනට
පාකිස්තාන ෂහීන්ස් (පාකිස්තාන A) කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා A...
ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම සත්කාරක ශ්‍රී ලංකාව ජය තහවුරු කර ගත්තා.
ඒ, තරගාවලියේ දෙවැනි...