මැට් හාඩි අමුතු තරගයක – AEW ෆුල් ගියර් අවසාන ප්‍රතිඵල
WWE ආයතනයට විකල්පයක් ලෙස ආරම්භ කළ AEW වර්ෂාවසාන pay-per-view එක වන ෆුල් ගියර් නොවැම්බර් 07 වැනිදා පැවැත්වුවා. එහි...
ෂේන් වොට්සන්ගේ මතකයෙන් බිඳක්
ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරග රටා තුනේම අතිවිශිෂ්ඨ පිතිකරුවෙක් මෙන්ම පන්දු යවන්නෙක්ද වූ ෂේන් වොට්සන් ක්‍රීඩාවෙන්...
බංග්ලාදේශ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයාට කොවිඩ්
බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක මොමිනුල් හක්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ශූමාකර්ගේ ‘සාර්ථකම’ කිරුළ හැමිල්ටන් ඩැහැගනී
පසුගිය ඉරිදා ලුවිස් හැමිල්ටන් හත්වැනි ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනාගත්තා. ඒ අනුව දැන් ඔහු වැඩිම ලෝක ශූරතා දිනාගත් ෆෝමියුලා වන් ක්‍රීඩකයන් අතරින්...
රෙස්ලින් ක්‍රීඩකයන් කපාගෙන ලේ ගන්න හැටි! (වීඩියෝ)
ලේ! තද රතු ලේ!
ලේ බකට් පිටින් රෙස්ලින් මැට් එක මතත ගලද්දී, අපි ආසම රෙස්ලින් තරුවගේ මුහුණ වැසෙන්නට ලේ...
අවුරුදු දෙකකින් කාන්තා ක්‍රිකට් නොලද දේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ජාතික තේරීම් කමිටුවක අධීක්ෂණයෙන් කාන්තා අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කර නැහැ. ඒ නිසා...
සොහෙල් තන්වීර්ට කොවිඩ්
ලන්කන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා මෙරටට පැමිණි පාකිස්තානයේ තුන් ඉරියව් ක්‍රීඩක සොහෙල් තන්වීර්ට කොවිඩ් 19 වෛසරසය...
මාලිංග එල්පීඑල් නොගහන හේතුව
එල්පීඑල් තරගාවලියට ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස නායකයා මෙන්ම දැනට ලංකාවේ සිටින ජනප්‍රියම විස්සයි විස්ස ක්‍රිකට් තරුව වන ලසිත් මාලිංග සහභාගී වන්නේ නැහැ. එයට...
සුපිරි පාපන්දු ක්‍රීඩක මැරඩෝනා ජීවිතක්ෂයට
සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 60 කි.
ඔහුගේ නිවසේදී හටගත් හෘදයාබාධ...
මැරඩෝනා ගැන- මේ ටික දැනගන්න (වීඩියෝ)
පාපන්දු ක්‍රීඩාව අවිවාදිතව ලොව අංක එකේ ක්‍රීඩාව. වැඩිම පිරිසක් යෙදෙන ක්‍රීඩාව. වැඩිම රටවල් ගණනක් පාපන්දු කිරුළට සටන් වදිනවා. වැඩිම ක්‍රීඩකයන් ගණනාවක් පාපන්දු...