පිහිනුම් ඉසව්වලිනුත් ලංකාවට පදක්කම් දෙකක්
2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මීටර් 400 කාන්තා නිදහස් ආර පිහිනුම් (S9) ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ ගලීනා බස්නායක රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
ඇය...
නවසීලන්තයට ලකුණු 219 ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන්...
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට නායකයන් දෙදෙනෙක්
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකයා ලෙස ෂාන් මසූඩ් සහ විස්සයි විස්ස නායකයා ලෙස ෂහීන් ෂා අෆ්රිඩි නම් කර ඇති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය...
තරුෂි අද ඔලිම්පික් තරග බිමට
ශ්‍රී ලංකා මැදිදුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න, ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අද (02) සහභාගී වීමට...
වසර 64කට පසු ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ වේල්සයේ ගමන් පළමු වටයෙන්ම...
ඉරානය හමුවේ අවසන් මොහොතේ ලද පරාජය හේතුවෙන් වසර 64 කට පසු පාපාන්දු ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබූ වේල්සයේ ලෝක කුසාලාන සිහිනය පළමු වටයෙන්ම බොඳ...
උපුල් තරංගට කොවිඩ්
ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය...
T20 වාර්තා නැවත ලියූ දකුණු අප්‍රිකාව
සිය මංගල t20 ශතකය පන්දු 43කින් ලබාගත් ක්වින්ටන් ඩි කොක් ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම හඹා යෑම සාර්ථක කර ගැනීමේ වාර්තාව දකුණු අප්‍රිකාවේ...
මෙවර විස්සයි විස්ස ශූරයින්ට ලැබුණ තෑගි මුදල මෙන්න
මෙවර ලෝක ශූරතාව දිනූ ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 125ක මුදලක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා.
ඒ අනුව ඊට අදාළ චෙක් පත ඊයේ...
ලෝක කුසලානයට යන ඕස්ට්‍රේලියානු සංචිතය මෙන්න
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු සංචිතය නම්කර තිබෙනවා.
15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් ඇතුළත් නොවීම විශේෂත්වයක්.
එමෙන්ම,...
දිපේන්ද්‍ර සිංගේ වාර්තාගත හයේ හය
20 යි 20 ක්‍රිකට් තරඟයකදී පන්දුවාරයක් තුළදී හයේ පහර හයක් එල්ලකළ තුන්වන ක්‍රීඩකයා ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක්වීමට නේපාල ක්‍රිකට් ක්‍රීඩක දිපේන්ද්‍ර සිං සමත්ව...