මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා මේ වන විට නිරෝධායනයට යොමුකර තිබෙනවා.
ඒ පසුගියදා ඔහු මෙහෙයවූ දේශපාලන වැඩසටහනකට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතිබවට හදුනාගැනීමත් සමඟයි.
එම වැඩසටහනේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති අතර චමුදිත ඉදිරිපත් කළ පත්තරේ විස්තරේ වැඩසටහන සදහා වෙනත් පුද්ගලයින් දෙදෙනෙක් යොදවා තිබෙනවා.