29 C
Colombo
Wednesday, May 22, 2024

කම්කරු නීතියේ වෙනසක්

- Advertisement -

නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ දැනට පවතින අවුරුදු 05ක සේවා කාලය සහ සේවකයින් 15ක් සිටීමේ සීමාව ඉවත් කිරීමට ද එමඟින් පියවර ගන්නා බවයි.

නවීන වැඩ ලෝකයට ගැලපෙන පරිදි කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඊයේ (06) පස්වරුවේ ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මස්සිනාගෙ කඩු පහරින් මස්සිනා මරුට

මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරගම, වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි...

අදත් වැස්ස

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි අද (22) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...

එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...