27 C
Colombo
Monday, August 8, 2022

කොරෝනා වසංගතයට මුවාවී විදෙස් ජනමාධ්‍යවේදීන්ට සීමා පනවන බවට චීනයට චෝදනා

- Advertisement -

කොරෝනා වසංගතයට මුවාවී චීනය තමන්ට විවිධ සීමා පනවන බවට චීනයේ විදේශ පුවත් වාර්තාකරැවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

එම සංගමය සදහන් කර ඇත්තේ විදේශ වාර්තාකරැවන්ට ඇතැම් සංචාරකයන්ටත් වඩා කෙටිකාලීන වීසා ලබාදීමට චීන බලධාරීන් කටයුතු කර ඇති බවයි.

එමෙන්ම කොරෝනා වසංගතය ගැන අනවශ්‍ය ලෙස කරැණු මතු කරමින් ඇතැම් ප්‍රදේශවලට ඇතුලුවීම සීමා කිරීමටද චීන බලධාරීන් කටයුතු කර ඇතැයි එම සංගමය සදහන් කර තිබේ.

මෙි හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් වාර්තාකරණය අසීරැ වී ඇති බවත් චීනයේ විදේශ වාර්තාකරැවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

RECENT ARTICLES - SINHALA

චීන නැව නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය...

හදිසි නිතිය වහාම ඉවත් කරන්න..! – සජිත්ගෙන් ජනපතිට ඉල්ලීමක්

දැනට ක්‍රියාත්මක හිදිසි නිතිය වහාම ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා. ඒ,...

විනාශ වූ තට්ටු දෙකේ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට තට්ටු 3ක නිවාස..! – වජිර

මැයි 09 වැනිදා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර ගිනිතබා විනාශ කළ, දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යළිත් ඉදිකර දියයුතු බව එක්සත් ජාතික...

RECENT ARTICLES - ENGLISH

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...

President reaffirms Sri Lanka’s commitment to uphold rights of peaceful, non-violent assembly

0
President Ranil Wickremesinghe has reaffirmed Sri Lanka’s commitment to upholding the rights of peaceful, non-violent assembly.  The President expressed...