31 C
Colombo
Saturday, March 25, 2023

කොරෝනා වසංගතයට මුවාවී විදෙස් ජනමාධ්‍යවේදීන්ට සීමා පනවන බවට චීනයට චෝදනා

- Advertisement -

කොරෝනා වසංගතයට මුවාවී චීනය තමන්ට විවිධ සීමා පනවන බවට චීනයේ විදේශ පුවත් වාර්තාකරැවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

එම සංගමය සදහන් කර ඇත්තේ විදේශ වාර්තාකරැවන්ට ඇතැම් සංචාරකයන්ටත් වඩා කෙටිකාලීන වීසා ලබාදීමට චීන බලධාරීන් කටයුතු කර ඇති බවයි.

එමෙන්ම කොරෝනා වසංගතය ගැන අනවශ්‍ය ලෙස කරැණු මතු කරමින් ඇතැම් ප්‍රදේශවලට ඇතුලුවීම සීමා කිරීමටද චීන බලධාරීන් කටයුතු කර ඇතැයි එම සංගමය සදහන් කර තිබේ.

මෙි හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් වාර්තාකරණය අසීරැ වී ඇති බවත් චීනයේ විදේශ වාර්තාකරැවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...