29 C
Colombo
Tuesday, October 4, 2022

ගුවන් යානා නිෂ්පාදන දත්ත සොරකමක් ගැන චීනයට චෝදනා

- Advertisement -

චීනයේ ජේ 20 ප්‍රහාරක ගුවන් යානා නිෂ්පාදනයේදී ඇමරිකානු එෆ් 35 ගුවන් යානා නිෂ්පාදනයට අදාළ සංවේදී තාක්ෂණික දත්ත සොරාගෙන භාවිතා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තාවලට අනුව ඇමරිකාවේ ලොක්හීඩ්මාටින් සමාගම එෆ් 22 සහ එෆ් 35 මාදිලිවල ප්‍රහාරක යානා නිෂ්පාදනයේදී ලොව පුරා සමාගම් කිහිපයක තාක්ෂණික සහ නිෂ්පාදන සහය ලබාගෙන තිබේ.

එසේ සහය ලබාගත් එක් ඕස්ට්‍රේලියානු සමාගමක දත්ත පද්ධතියක් චීනයේ සයිබර් හැකරුන් විසින් සොරාගෙන ඇති බව අදාළ මාධ්‍ය වාර්තා වෙි දැක්වේ.

අනතුරැව ජේ 20 ප්‍රහාරක යානා නිෂ්පාදනයේදී චීන⁣ය එම දත්ත භාවිතා කර ඇති බව සදහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ජේ 07 ප්‍රහාරක යානාවක් බාහිරින් නිරීක්ෂණය කිරීමේදී පවා මේ තත්වය හදුනාගත හැකි බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

චොකා මල්ලිට ගිය ගුවන් ගුවන්තොටුපොළ..! – නව ගැසට් නිවේදනයක්

වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට පැවරී ඇති කාර්‍යයන් කිහිපයක් එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි)...

ඩීසල් අඩුකරන්න බැරි ඇමති කියන හේතුව මෙන්න

ඩීසල් ලීටරයකින් රුපියලක පමණ ලාභයක් මේ වනවිට රජයට හිමිවන නමුත් ඩීසල් මිල පහත හෙළීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...

කාබනික වගාව අත්හරින්නේ නෑ..! – ඇමති අමරවීර

කාබනික වගාව අත්නොහරින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී පැවසීය. එසේම 70ක් රසායනික පොහොර සහ සියයට 30ක් රසායනික පොහොර...

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...