23.3 C
Colombo
Sunday, January 23, 2022

මියන්මාරයේ උද්ඝෝෂණ මඩින්න චීනයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා යොදාගන්නා බවට හෙළිදරව්වක්

- Advertisement -

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා මර්දනය කිරීම සදහා චීනයේ නිෂ්පාදිත නියමුවන් රහිත ගුවන් යානා යොදාගන්නා බව හෙළිදරව් වී තිබේ.

ජේන්ස් අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂණ ප්‍රකාශනයට අනුව උද්ඝෝෂණ සහ ඒවායේ සංවිධායකයන් පිලිබද තොරතුරු රැස්කිරීම සදහා මෙම යානා යොදා ගැනෙමින් ඇත.

එමෙන්ම හමුදා පාලනයට එරෙහි උද්ඝෝෂණ පැවැත්වෙන අවස්ථාවල මෙම යානා පහතින් පියාසර කරවමින් ජනතාව බිය ගැන්වීම සිදුකරන බවද සදහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියන්මාර් හමුදා උද්ඝෝෂණ මර්දනය කිරීම සදහා මෙලෙස චීනයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා භාවිතා කිරීම මියන්මාරය තුළ චීන විරෝධය උත්සන්න කරවීමට හේතුවී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ගවඝාතනයට එරෙහි වූ අගමැතිට උපහාර

0
ගවඝාතනයට එරෙහිව අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට කෘතවේදී වීම උදෙසා උපහාර පිදීමක් පසුගියදා සිදු කෙරිණි. ඒ, යාපනය ඥානවෛරවර් දේවස්ථානයේ පැවැති පට්ටිපෙන්ගල්...

ඉන්ධන මිල ඉහළ යයිද?

0
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අදත් විදුලි කප්පාදුවක් ?

0
දැවිතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා. ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල...

RECENT ARTICLES - ENGLISH

Royal college gets brand new bus from PM

0
Prime Minister Mahinda Rajapaksa yesterday (21) attended an event in Temple Trees, to handover a new bus to Royal College Colombo.

Kuwait Airways suspends flights to Sri Lanka

0
Kuwait Airways Corporation has suspended flights to Sri Lanka this week, in the midst of what the airlines called the “dollar crisis”...

At least 29 worshippers killed in Liberian church stampede

0
At least 29 people, including 11 children and a pregnant woman, have died in a stampede at an open-air Pentecostal church service...