28 C
Colombo
Thursday, May 2, 2024

පාකිස්තානයේ බලාගාර වසා දමන බවට චීනයෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

තමන්ට ගෙවීමට නියමිත රුපියල් බිලියන 300 ක හිඟ මුදල් ඉක්මනින් නොගෙවන්නේ නම් මේ මාසයේ තම බලාගාර වසා දැමීමට කටයුතු කරන බව එම පකිස්තානයේ ක්‍රියාත්මක චීන බලශක්ති සමාගම් අනතුරු අගවා තිබේ.

පකිස්තානයේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය අහ්සන් ඉක්බාල්ගේ ප්‍රධානත්වයෙන් චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව යටතේ ක්‍රියාත්මක වන චීන සමාගම් 30කට වැඩි සංඛ්‍යාවක් පසුගියදා පැවති රැස්වීමකදී මෙම අනතුරු ඇගවීම කර ඇති බව වාර්තා වේ.

චීන ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ගේ නියෝජිතයින් 25 ක් පමණ ඔවුන්ගේ හිඟ මුදල් නොලැබීම පිළිබද පැමිණිලි කර ඇති අතර පෙර ගෙවීම් සිදු නොකරන්නේ නම් දින කිහිපයකින් බලාගාර වසා දමන බවට අනතුරු ඇඟවූ බව ඩෝන් පුවත්පත වාර්තා කරයි.

චීන විධායකයින් සඳහා සංකීර්ණ වීසා පටිපාටිය සහ අනෙකුත් පුද්ගලයන් අතර බදු පැනවීම ද තම ව්‍යාපෘති සදහා බාධාවක් බව ඔවුන් මෙහිදී පැවසූ බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...