25.6 C
Colombo
Saturday, July 19, 2025

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරටත් කොවිඩ්

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ඔහු මේ වන විට සිය නිවසේ නිරෝධායනයට ලක්කර ප්‍රතිකාර ලබනවා.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම මේ වන විටත් ලබාගෙන තිබෙනවා.

පළමු මාත්‍රාව ලෙස ඇස්ට‍්‍රසෙනිකා එන්නතත්, දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතත් ඔහු ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු වීම නිසා සිය නිවස තුළ නිරෝධායනයට ලක්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

POPULAR ARTICLES