ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අඛණ්ඩ පරාජයන් සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බවද, දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පෙර ඔවුන්ට ඉල්ලා අස්වන ලෙසද ඊයේ (03) ක්‍රීඩා අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කර තිබුනා.