අද (11) දිනය වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළ අගයක දැක්වුණා.
බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 107.28 ක් ලෙස දැක්වුණු අතර, ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 164.63 ක් ලෙසයි
මීට සති දෙකකට පෙර බොර තෙල් බැරලයක මිල ඩොලර් 120 ඉක්මවා ගොස් තිබුණා.