24 C
Colombo
Tuesday, March 21, 2023

දහම් සිරිසේනට අලුත් පට්ටමක්..!

- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන පොලොන්නරුව බටහිර ආසනයේ නව ශ්‍රී.ල.නි.ප සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ දහම් සිරිසේනගේ පත්විම පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් දහම් සිරිසේන මහතා වෙත එම තනතුරට අදාල පත්වීම් ලිපිය පිරිනමනු ලැබීය.

මීට පෙර මෙම ධුරය දැරුවේ උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්නයි.

මෙම අවස්ථාවට ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුලු පිරිසක් සහභාගී වුහ.

RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.