කොවිඩ් 19 ආසාදිතව හික්කඩුව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දින ගණනාවක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා රෝහලෙන් ප්‍රතිකාර ලබාගත්තද ඔහු නිරෝධායනය වී ඇත්තේ හික්කඩුව හොටෙල් ලංකා සුපර් කොරල්ස් හෝටලයේදීයි.

