අද රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.
කෙසේ වෙතත් මේ වන විට අධික මිලකට අලෙවි වන අනෙකුත් කිසිදු ඉන්ධන වර්ගයක මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර නැහැ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් හැර අනෙකුත් ඉන්ධන වර්ග සියල්ලේම මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති.
ඊට අදාළ නිවේදනය පහතින්.
