ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 300.60ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 310.20 ක් ලෙසත් සටහන් වී තිබෙනවා.
මේ අතර, අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.
මහජන බැංකුව – රුපියල් 299.84 – රුපියල් 309.99
කොමර්ෂල් බැංකුවේ – රුපියල් 299.17 – රුපියල් 308.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රුපියල් 301.50 – රුපියල් 309.50
සෙලාන් බැංකුව – රුපියල් 299.25 – රුපියල් 308.75
ඩී.එෆ්.සී.සී. (DFCC) – රුපියල් 299.00 – රුපියල් 311.00
එන්.ඩී.බී. (NDB) – රුපියල් 298.20 – රුපියල් 309.20
අමානා බැංකුව – රුපියල් 302.55 – රුපියල් 308.05
ලංකා බැංකුව – රුපියල් 301.75 – රුපියල් 309.75