32 C
Colombo
Saturday, May 4, 2024

නවසීලන්තයට පහසු ජයක්

- Advertisement -

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (09) පැවති තරඟය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය සහ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ජයගැනීමට හැකිවුණා.

ඒ අනුව නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 23යි පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 172ක් ලබා ගෙන තරඟය ජයග්‍රාහණය කළා.

එහිදී Devon Conway ලකුණු 45ක්, Rachin Ravindra ලකුණු 42ක් සහ Daryl Mitchell ලකුණු 43ක් රැස්කරගත්තා.

Glenn Phillips ලකුණු 17ක් රැස්කළා.

පන්දු යැවීමේදී මැතිව්ස් කඩුලු 2ක් දවාගත් අතර දුෂ්මන්ත සහ තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...