30.1 C
Colombo
Wednesday, January 19, 2022

ජී.ඇල්. පීරිස් ස්වයං නිරෝධායනයට

- Advertisement -

අධ්‍යාපන අමාත්‍ය ජී. ඇල්. පීරිස් මහතා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
ඒ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් ජී.ඇල්. පීරිස් මහතා ද ඔහුගේ ළඟම ආශ්‍රිතයෙකු බවට හදුනාගැනීම නිසාය.
ජී.ඇල්. පීරිස් මහතා මේ වන විට 74 වන වියෙහි පසුවනවා.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පසුගියදා පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සමග හොරණ ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගීවී සිටියා.

RECENT ARTICLES - SINHALA

BREAKING: අද සවස විදුලිය ඇණහිටීම්

0
කැලණිතිස්ස බලාගාරයේ ඩීසල් අවසන් වීම හේතුවෙන් පස්වරු 2.00 සිට 9.30 දක්වා කාලය තුල පැය එකහමාරක පමණ කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව...

කැලණිතිස්ස සම්පූර්ණයෙන්ම ඇණහිටියි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ඇති ජනන යන්ත්‍ර...

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Power outages in evening

0
Power outages may be experienced for an hour and a half from 2.00 p.m. to 9.30 p.m. due to the Kelanitissa Power...

Indonesia names new capital Nusantara, replacing sinking Jakarta

0
Indonesia plans to name its new capital Nusantara, which translates as “archipelago”, when government offices are relocated to the province of East...

Kelanitissa Power Plant completely shuts downs

0
Kelanitissa Power Plant that generates 300 MW of electricity has shuts down completely due to lack of diesel. However,...