ගාල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ පාසල් තවදුරටත් වසා තැබීමට තිරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ තීරණය කර ඇත.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23 ක් මෙලෙස වසා දමා ඇති අතර ලබන වසරේ සිට එම පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කරන බව වාර්තා වේ.