ගෙවී ගිය සතියට සාපේක්ෂව අද (12) දිනයේ රන් මිල තරමක ඉහළ යාමක් සිදුව තිබෙනවා.
මේ අනුව අද දින රන් මිල රන් අවුන්ස (Gold Ounce) Rs.580,611.00
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs. 20,490.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs.163,850.00
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.18,790.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.150,300.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.17,930.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.143,450.00