26.6 C
Colombo
Wednesday, May 15, 2024

ශ්‍රී ලංකාවට ICCයෙන් සුබ ආරංචියක්

- Advertisement -

2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිවී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, ඒ අනූව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026  වසරේ පැවැත්වීමට නියමිත 20 -20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන බවයි.

2026 වසරේ 20 -20 ලෝක කුසලානයත් කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට සඳහා කණ්ඩායම් 12ක් සෘජුව සුදුසුකම් ලබනවා.

RECENT ARTICLES - SINHALA

පොලිස් වැටලීම් ගැන වට්ස් ඇප් පණිවිඩ යැවූ දෙදෙනෙක් රිමාන්ඩ්

මුර සංචාර , මත්ද්‍රව්‍ය වැටලීම් හා රථ වාහන රාජකාරිවල නියැලෙන පොලිස් නිලධාරීන් පිළිබඳව අපරාධකරුවන් දැනුවත් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර...

ඩයනා වාහන භාරදීලා

සංචාරක හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සිය නිල වාහන තුනක් පසුගිය සිකුරාදා (10 ) නිලධාරීන්ට බාරදී තිබෙන බවට වාර්තා වනවා. මීට අමතරව ලිපි ලේඛන...

අලුතින් ලාදුරු රෝගීන් 264ක්

වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේ,...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...