25 C
Colombo
Thursday, May 16, 2024

මහ වැස්සෙන් ගෝඨා ගෝ ගමටත් හානි

- Advertisement -

කොළඹ නගරයට ඊයේ (30) රාත්‍රියේ සිට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා භූමියේ ඉදිකර තිබූ කූඩාරම් කිහිපයකට ද හානි සිදුවී තිබිණි.

‍ගෝඨා ගෝ ගම මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටි කූඩාරමට ද මහ වැසි හා සුළං හේතුවෙන් හානි සිදුව ඇති අයුරු දක්නට ලැබිණි.

අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ වුවත් අරගල භූමියේ විරෝධතා අඛණ්ඩව 53 වැනි දිනටත් අද පැවැත්විණි.

RECENT ARTICLES - SINHALA

සජිත්, අනුර විවාදයට රජයේ නිවාඩු දිනයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ...

අධිකරණවල, ළමා අපයෝජන නඩු විසි දහස ඉක්මවලා

මෙරට අධිකරණවල පවතින නඩු වලින් 20,075ක් පමණ ළමා අපයෝජන නඩු බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා. පසුගිය වසරේ ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල ළමා...

සිසුන් ලක්ෂ හයක් උදේට හාමතේ

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...