26 C
Colombo
Saturday, May 11, 2024

මම ඉල්ලා අස් උනේ නෑ සාකච්ඡා කළා විතරයි – කෘෂිකර්ම ලේකම් සුමේධ පෙරේරා

- Advertisement -

තමා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් තනතුරින් ඉල්ලා අස් වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍ය බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා පවසනවා.

ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට පළවන වාර්තා ද අසත්‍ය බව ඔහු පවසනවා.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සමග සාකච්ඡා කළ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඊයේ (22) දිනයේදී වාර්තා වී තිබුණේ විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ දැනුම් දීමකට අනුව සුමේධ පෙරේරා මහතා අමාත්‍යංශ ලේකම් තනතුරින් ඉවත් වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අහුංගල්ල වෙඩි තැබිම පළිගැනිමක්

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීම පළිගැනීමක් බවට අනාවරණය වී තිබෙනවා. සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය 8 වනදා අහුංගල්ල ලෝකන්වත්ත...

ජේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන තීරණයක්

ජේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ජේෂ්ඨ...

තේ පොහොර සහනය අක්කර 50ක වතු සඳහා ලබා දීමට තීරණයක්

තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා ද ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා මේ...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...