30.1 C
Colombo
Wednesday, January 19, 2022

‘අයි ෆෝන් ප්‍රෝ මැක්ස්’ ලංකාවේ පළමුවැනි එක නාමල්ට

- Advertisement -

ඇපල් සමාගමේ ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන ‘ජෙනෙක්ස්ට්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණරත්න මහතා අලුතින් හදුන්වා දෙන ලද ‘අයිෆෝන් 12 ප්‍රෝ මැක්ස්’ ජංගම දුරකතනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත දෙසැම්බර් 08 දින පිළිගන්වා ඇත.

ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විකුණුම්) ටෙහාන් මහමූර් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විකුණුම් මෙහෙයුම්) සින්තියා පෙරෙයිරා මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ලියාපදිංචි ‘අයිෆෝන් 12’ ජංගම දුරකතන මාලාව දෙසැම්බර් 4 වන දින ශ්‍රී ලංකාවේදී එළිදැක්වූ අතර තෝරා ගැනීම සදහා විවිධ මාදිලි 4 ක් හදුන්වා දී ඇත.

RECENT ARTICLES - SINHALA

ඉන්දුනීසියාවේ අගනුවර වෙනස් වේ

0
ඉන්දුනීසියාව සිය අගනගරය වෙනස් කිරීමට තීරණය කර ඇති අතර නව අගනගරය නම් කර ඇත්තේ "නුසන්තාරා" යනුවෙනි. වර්තමාන අගනගරය වන...

කැලණිතිස්ස සම්පූර්ණයෙන්ම ඇණහිටියි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ඇති ජනන යන්ත්‍ර...

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත්...

RECENT ARTICLES - ENGLISH

Indonesia names new capital Nusantara, replacing sinking Jakarta

0
Indonesia plans to name its new capital Nusantara, which translates as “archipelago”, when government offices are relocated to the province of East...

Kelanitissa Power Plant completely shuts downs

0
Kelanitissa Power Plant that generates 300 MW of electricity has shuts down completely due to lack of diesel. However,...

“My family fled a country with human rights issues” – SL born billionaire Chamath...

0
The Golden State Warriors distanced themselves from a minority stakeholder, Chamath Palihapitiya, who said “nobody cares” about the Uyghurs, the ethnic group...