27.5 C
Colombo
Wednesday, October 4, 2023

‘අයි ෆෝන් ප්‍රෝ මැක්ස්’ ලංකාවේ පළමුවැනි එක නාමල්ට

- Advertisement -

ඇපල් සමාගමේ ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන ‘ජෙනෙක්ස්ට්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණරත්න මහතා අලුතින් හදුන්වා දෙන ලද ‘අයිෆෝන් 12 ප්‍රෝ මැක්ස්’ ජංගම දුරකතනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත දෙසැම්බර් 08 දින පිළිගන්වා ඇත.

ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විකුණුම්) ටෙහාන් මහමූර් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විකුණුම් මෙහෙයුම්) සින්තියා පෙරෙයිරා මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ලියාපදිංචි ‘අයිෆෝන් 12’ ජංගම දුරකතන මාලාව දෙසැම්බර් 4 වන දින ශ්‍රී ලංකාවේදී එළිදැක්වූ අතර තෝරා ගැනීම සදහා විවිධ මාදිලි 4 ක් හදුන්වා දී ඇත.

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...