31 C
Colombo
Saturday, June 10, 2023

රාජමහේන්ද්‍රන් අභාවප්‍රාප්තවූ පුවත අසා මම අතිශය ශෝකයට පත්වුණා – අගමැති

- Advertisement -

මෙරට දක්ෂ ව්‍යාපාරිකයෙකු වූ කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූ පුවත අසා තමන් අතිශය ශෝකයට පත්වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ජනමාධ්‍ය ආයතන කිහිපයක හිමිකරුවෙකු ලෙස ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටි ආර්. රාජමහේන්ද්‍රන් මහතා මෙරට රූපවාහිනිය සහ ගුවන්විදුලිය නව්‍යකරණයට ලක්කල පෙරගමන්කරුවෙක් බවයි.

ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමෙන් ඔබ්බට යමින් ‘ගම්මැද්ද’ වැනි වැඩසටහන් ඔස්සේ ග්‍රාමීය ජනතාවගේ දියුණූවට මග පෑදූ ආර්. රාජමහේන්ද්‍රන් මහතා රට වෙනුවෙන් සිය යුතුකම් නොපිරිහෙළා ඉටුකල බවද අදාළ නිවේදනයේ සදහන්.


RECENT ARTICLES - SINHALA

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

නාකොටික් සිද්ධිය : මියගිය සමන්ගේ ශරීරයේ තැලීම් 49ක්

හික්කඩුව, තෙල්වත්ත පදිංචිව සිටි ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ 41 හැවිරිදි අන්තෝනි ගමගේ සමන් ප්‍රීති කුමාර නැමති අය පසුගිය ජනවාරි 10...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...