25.3 C
Colombo
Monday, March 4, 2024

රාජමහේන්ද්‍රන් අභාවප්‍රාප්තවූ පුවත අසා මම අතිශය ශෝකයට පත්වුණා – අගමැති

- Advertisement -

මෙරට දක්ෂ ව්‍යාපාරිකයෙකු වූ කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූ පුවත අසා තමන් අතිශය ශෝකයට පත්වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ජනමාධ්‍ය ආයතන කිහිපයක හිමිකරුවෙකු ලෙස ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටි ආර්. රාජමහේන්ද්‍රන් මහතා මෙරට රූපවාහිනිය සහ ගුවන්විදුලිය නව්‍යකරණයට ලක්කල පෙරගමන්කරුවෙක් බවයි.

ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමෙන් ඔබ්බට යමින් ‘ගම්මැද්ද’ වැනි වැඩසටහන් ඔස්සේ ග්‍රාමීය ජනතාවගේ දියුණූවට මග පෑදූ ආර්. රාජමහේන්ද්‍රන් මහතා රට වෙනුවෙන් සිය යුතුකම් නොපිරිහෙළා ඉටුකල බවද අදාළ නිවේදනයේ සදහන්.


RECENT ARTICLES - SINHALA

මේක නාමල්ගෙ වෙලාව නෙමෙයි-රණතුංග මහතා

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

රියදුරු බලපත්‍ර ගන්න අයට දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව...

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

විදුලිබල සහ ඛනිජ තෙල් සැපයුම තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...