ආනයනික කිරිපිටි මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සහනය ජනතාවට ලැබෙනු ඇති බවයි.