28 C
Colombo
Sunday, May 5, 2024

සිවිල් යුද්ධයක් ඇති විය හැකි බවට ඉම්රාන් ඛාන්ගෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

මැතිවරණයක් ප්‍රකාශයට පත් නොකළහොත් රට සිවිල් යුද්ධයකට ඇද වැටෙනු ඇතැයි පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන් අනතුු අගවයි.

නීත්‍යානුකූල සහ ව්‍යවස්ථාපිත ක්‍රම හරහා මැතිවරණයකට යාමට පාලක පක්ෂය තමන්ට ඉඩ නොදෙන්නේනම් රට සිවිල් යුද්ධයකට යනු ඇති බව ඔහු සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් තවදුරටත් කියා සිටියේ ජාතික සභාවට නැවත පැමිණීමේ ප්‍රශ්නයක් තමන්ට නොමැති බවයි.

විරෝධතාකරුවන්ට ආරක්ෂාව සලසන ලෙසට තම පාර්ශවය කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ගන්නා තෙක් තමා බලා සිටින බවත් අනතුුව මීළඟ පාගමන සඳහා දින නිකුත් කරන බවත් ඉම්රාන් ඛාන් පවසයි.

පකිස්තානයේ වත්මන් දේශපාලන තත්ත්වය රටට මෙන්ම එහි අයාතනවලට ද ගැටලුවක් බව ඉම්රාන් ඛාන් වැඩිදුරටත් පවසා ඇත.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...