28 C
Colombo
Friday, January 28, 2022

ඉන්දියාවේ ඔමික්‍රෝන් ආසාදනයවීමෙන් සිදුවී පළමු මරණය වාර්තා වෙයි

- Advertisement -

බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේදී මියගිය 74 හැවිරිදි පුද්ගලයෙක් Omicron ප්‍රභේදය හේතුවෙන් මියගිය ඉන්දියාවේ පළමු මරණය බව ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන්නේ මෙම පුද්ගලයා දියවැඩියාව සහ වෙනත් නිදන්ගත රෝග තත්ත්වයන්ගෙන්ද පීඩා විදි බවයි.

එමෙන්ම මෙම පුද්ගලයා සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක්ව සිටි පුද්ගලයෙක් බවද සෞඛ්‍ය අංශ පවසනවා.

ඉන්දියාවේ මේ වන විට Omicron රෝගීන් 2,630 ක් වාර්තා වනවා.

පසුගිය බ්‍රහස්පතින්දා වන විට කොවිඩ් ආසාදිතයින් 90,000 කට වඩා වාර්තා වී ඇති අතර එය සතියක් තුළ 6 ගුණයක වර්ධනයක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

විශේෂඥයින් පවසන්නේ මෙම තත්ත්වයට හේතුව ඔමික්‍රෝන් ප්‍රභේදය බවයි.

RECENT ARTICLES - SINHALA

පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්

0
වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග...

රට වැසීම විසඳුම නෙවෙයි; ප්‍රවේශම් වන්න

0
කොවිඩ් පැතිරීම වේගවත් වී ඇති හෙයින් පරිස්සම් වන්නැයි සියලුම ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...

මෙරට ආසාදිතයින්ගෙන් 95%කට පමණ ඔමික්‍රෝන්

0
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වෛද්‍ය විශේෂඥවරු පවසනවා. ඒ බව විද්‍යාගාර පරීක්ෂණ...

RECENT ARTICLES - ENGLISH

Johnston Fernando released from another case

0
The Colombo Chief Magistrate’s Court today (28) ordered to release Minister Johnston Fernando and two other suspects in the case filed over...

69 cement bags seized in STF operation

0
Sixty nine (69) cement bags weighing 50 kg each had been seized in a STF operation yesterday (27), Ceylon Today reported.

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...