ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරඟයේ ඉන්දියානු කණ්ඩායමේ පළමු කඩුල්ල මීට සුළු මොහොතකට පෙර බිද වැටුණා.
ලකුණු 19 ක් ලබා සිටි ෂුබ්මන් ගිල් දුනිත් වෙල්ලාලගේ යොමු කළ පන්දුවකින් දැවී ගියා.
ඉන්දියානු කණ්ඩායම මේ වන විට පන්දු වාර 12 ක් අවසානයේ ලකුණු 82 ක් ලබාගෙන සිටිනවා
watch Sri lanka vs India Match Live