33 C
Colombo
Sunday, May 5, 2024

ජපානය සහ වියට්නාමය ආරක්ෂක සහයෝගීතාවයකට එළඹෙයි

- Advertisement -

ආරක්ෂක උපකරණ සහ තාක්ෂණය හුවමාරු කර ගැනීමට අදාළ ගිවිසුමකට ජපානය සහ වියට්නාමය එළඹ තිබේ.

ජපාන ආරක්ෂක අමාත්‍ය නොබුඕ කිෂී සදහන් කරන්නේ ඉහළම මට්ටමකින් වියට්නාමය සමග ආරක්ෂක සබදතා පුලුල් කරගැනීමට ජපානය තීරණය කර ඇති බවයි.

මේ යටතේ නාවික යාත්‍රා ඇතුළු යුස උපකරණත් ඊට අදාළ තාක්ෂණයත් හුවමාරු කරගැනීමට විශේෂ වැදගත්කමක් ලබා දී තිබේ.

දකුණු සහ නැගෙනහිර චීන මුහුදේ පවතින උණුසුම් ආරක්ෂක වටාපිටාව හමුවේ අසල්වැසි රටවල් සමග ආරක්ෂක සබදතා තරකර ගැනීමට ජපානය ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදී ඇති අතර මෙයද එහි එක් පියවරක් බව විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...