මහනුවර, කටුගස්තොට, ගොහාගොඩ මාර්ගය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
වර්ෂාව පවතින විට මෙන්ම රාත්‍රි කාලයේ එම මාර්ගය භාවිත කරන ජනතාව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා