මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 06 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු ඝාතනය වූ අතර එම රැඳවියන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු දෙසැම්බර් 05 වන දින ඥාතීන් විසින් හඳුනාගෙන තිබුණු අතර තවත් 4 දෙනෙකුගේ සිරුරු දෙසැම්බර් 06 දින හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත් සිද්ධියට අදාළ පුද්ගලයින් 116 දෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අජිත් රෝහණ මහතා පවසයි.
තව කියවන්න
- ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්
- SL passes through IMF assistance
- IMF වෙත ජනපතිගෙන් ස්තුතිය
- කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව
- BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි
- පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග