25 C
Colombo
Sunday, May 19, 2024

Yahoo වැනි ප්‍රධාන පෙලේ අන්තර්ජාල සේවා ලංකාවෙන් ඉවත් වෙනවා – සජිත්

- Advertisement -

සමාජ මාධ්‍ය වාරණය කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වලට පිවිසෙන බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

මාර්ග ගත ක‍්‍රම වල ආරක්ෂාවට යැයි පනතක් ඉදිරිපත් කර ඇතත් එහි ඇත්තේ සම්පූර්ණ මර්දනය මිස ආරක්ෂාවක් නොවන බව පැවසූ ඔහු මෙය මුළුමනින්ම ජනතා හඬ නිහඬ කිරීමට දරන උත්සාහයක් බව පැවසුවා.

ෆේස්බුක්, ට්විටර්, ඉන්ටග‍්‍රෑම්, යාහූ වැනි ප්‍රධාන පෙළේ අන්තර්ජාල සේවා ශ්‍රී ලංකාවෙන් ඉවත් වන බවට දැනටමත් අනතුරු අඟවා ඇති බව විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...