27.5 C
Colombo
Wednesday, October 4, 2023

පකිස්තානයේ ප්‍රංශ තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයාගේ තොරතුරු හෙළිවේ

- Advertisement -

පකිස්තානයේ ඉස්ලාමාබාද්හි පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ දැරෑ පුද්ගලයා අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ අයෙකු බව අනාවරණය වී තිබේ.

පොලිස් නිලධාරියෙකු සතු අර්ධ ස්වයංක්‍රීය රයිපලයක් පැහැරගෙන අදාළ ප්‍රහාරය එල්ල කිරීමට තැත් කිරීමේදී පසුගියදා මොහු අත්අඩංගුවට ගනු ලැබිණ.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් තුළින් ඉස්ලාම් දහමට අපහාස වූ බව කියමින් මේ වනවිට පකිස්තානයේ ප්‍රංශ විරෝධයක් හටගෙන තිබේ.

විරෝධතාවලට සම්බන්ධ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් සදහන් කරන්නේ පකිස්තානයේ ප්‍රංශ තානාපතිවරයා වහාම යළි සිය රට යැවිය යුතු බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයාද එවැනි අන්තවාදී කණ්ඩාමකට සම්බන්ධ බව හෙලිවී තිබේ.

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...