28.9 C
Colombo
Friday, April 26, 2024

ශ්‍රී ලාංකිකයෙකුගෙන් නවසීලන්තයට ත්‍රස්ත ප්‍රහාරයක්

- Advertisement -

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳ සංකීර්ණයක සිදු වූ පිහි ඇනීමකින් එම වෙළඳ සංකීර්ණයේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා නවසිලන්ත පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

BBC ලෝක පුවත් සේවය වාර්තා කරන්නේ “ප්‍රචණ්ඩ අන්තවාදියෙක් අහිංසක නවසීලන්ත ජාතිකයින් පිරිසකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළා” යනුවෙන් නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් සඳහන් කළ බවයි.

ප්‍රහාර එල්ලකළ පුද්ගලයා වසර 10ක් පමණ නවසීලන්තයේ වාසය කර ඇති තැනැත්තෙක් වන අතර ඔහු පිළිබඳව නවසීලන්ත ආරක්ෂක බලධාරීන් පසුගිය වසර 5 පුරාවට අවධානයෙන් සිටි බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...