28 C
Colombo
Saturday, July 2, 2022

ශ්‍රී ලාංකිකයෙකුගෙන් නවසීලන්තයට ත්‍රස්ත ප්‍රහාරයක්

- Advertisement -

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳ සංකීර්ණයක සිදු වූ පිහි ඇනීමකින් එම වෙළඳ සංකීර්ණයේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා නවසිලන්ත පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

BBC ලෝක පුවත් සේවය වාර්තා කරන්නේ “ප්‍රචණ්ඩ අන්තවාදියෙක් අහිංසක නවසීලන්ත ජාතිකයින් පිරිසකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළා” යනුවෙන් නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් සඳහන් කළ බවයි.

ප්‍රහාර එල්ලකළ පුද්ගලයා වසර 10ක් පමණ නවසීලන්තයේ වාසය කර ඇති තැනැත්තෙක් වන අතර ඔහු පිළිබඳව නවසීලන්ත ආරක්ෂක බලධාරීන් පසුගිය වසර 5 පුරාවට අවධානයෙන් සිටි බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

දොම්පේ නිවසකින් ඩීසල් ලීටර් 950 ක් මතුවෙයි

බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් දොම්පේ ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකා IOC අද (02) තෙල් බෙදන පිරවුම්හල් මෙන්න

ලංකා IOC ත්‍රිකුණාමලය පර්යන්තයෙන් පහත ඇණවුම් ඊයේ (01) පිටත් කර යැවූ බව එම සමාගම නිවේදනය කරනවා. ඒ අනුව අද...

හමුදාව ගාල්ලේ නැටූ නාඩගමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ගාලු කොටුව මත ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවයක නිරත පිරිසකගේ විරෝධතා පුවරු ඉවත් කිරීමට යුද හමුදා නිලධාරීන් ගත් පියවරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්...

RECENT ARTICLES - ENGLISH

22 train journeys scheduled for today cancelled

0
A total of 22 train journeys scheduled for today (July 01) were cancelled due to the lack of staff members, Sri Lanka...

 Nandalal re-appointed CBSL Governor for 6-year term

0
Dr. Nandalal Weerasinghe has been re-appointed as Governor of the Central Bank of Sri Lanka (CBSL) for another term of six years...

Urea fertilizer for all rice farmers

0
The Ministry of Agriculture has decided to provide Urea fertilizer to all the farmers who cultivated paddy this year.